UFOs සහ වලාකුළු පටලවා ගැනීම
ඉහත රූපයේ දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයේ වල්සන්බර්ග් හි අහසේ දර්ශනය වූ වලාකුලකි.මෙහෙමත් වලාකුලු තියෙන්න පුලුවන්ද ? මීටත් වඩා අරුම පුදුම හැඩයන් සහිත වලාකුලුත් තියෙනවා.ඉන් සමහරක් හඳුනා නොගත් යානා ලෙස සමහරුන් වරදවා වටහා ගන්නවා සිකුරුයි.මේ ලිපිය පළකරන්නේ UFOs සහ මෙවැනි කාචාකාර වලාකුලු අතර තිබෙන වැරදි වැටහීම නැතිකිරීමටයි.
කාචාකාර වලාකුළු යනු කාචාකාර කැටි වලාකුලුය.මේවා ඇසේ තිබෙන කාචයක ස්වරූපය ගන්නා නිසා මේ නම ලැබී තිබේ.මේවා සුළගේ දිශාවට සෘජුකෝණීව පිහිටා ඇත.කඳුකරයක් හෝ කන්දක් ඉහළින් ගමන් කරන තෙතමනය සහිත ස්ථිර වාතය ස්ථර ලෙස තැන්පත්වීමෙන් මේවා තැනේ.ගුවන් යානා මෙවැනි වළාකුළු මගහැර යන්නේ ඒවාහි භ්‍රමක පද්ධතියට බලපෑම් ඇතිකරන නිසාය.
2002 වසරේ කැලිෆෝනියා අහසේ නිර්මාණය වී තිබූ වලාකුලක්
1986 නිව්හැම්ෂයර් අහසේ දිස්වූ වලාකුලක්
කාචාකාර වලාකුලු පැරණි සිතුවම්වල නිරූපණය කර තිබූ අයුරු
Source:Crystalinks.com
-HarshaLulzSec-

කාචාකාර වලාකුලු, UFOs ලෙස වරදවා හඳුනාගත් අවස්ථාවන් එමටය.ඊට හේතුව මෙම වලාකුලුවලට පියාඹන පීරිසිවලට සමාන හැඩයක් දක්වා වෙනස් වීමට හැකිවීමයි.
නාසා ආයතනය 2013 නොවැම්බර් මස 26 දා සියෙරා නෙවාඩා ප්‍රදේශයේදී ලබාගත් තොප්පියක හැඩයගත් වලාකුලක්
හූඩ් කඳුකරයට ඉහළින් තිබූ වලාකුලක් -නාසා 2013 අප්‍රේල් 17
වොෂිංටන් හි රෙයිනියර් කඳුකරයට ඉහළින් වූ වලාකුලක්
2011 ඔක්තෝම්බර් 5 දා ලබාගත් ඡායාරූපයක්
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට පෙනෙන අයුරු
ඔරිගන් ප්‍රාන්තයේ ඩාල්ස් ප්‍රදේශයට දිස්වූ කාචාකාර වලාකුලු - 2011 මැයි 5
කැලිෆෝනියා ප්‍රාන්තයේ බිෂොප් හි දුටු දැවැන්ත කාචාකාර වලාකුළක් - 2010 ඔක්තෝම්බර් 24
කැලිෆෝනියාවේ ෂාස්ටා කඳුකරයට ඉහළින් 2009 අගෝස්තු 12 දා දිස්වූ පියාඹන පීරිසියකට සමාන වළාකුලක්
එට්නා කන්ද ආසන්න අහසේ දිස්වූ කාචාකාර වළාකුලක් - 2009 මාර්තු 11
වොෂින්ටන් ප්‍රාන්තයේ රෙයිනියර් කඳුකරයට ඉහළින් 2009 පෙබරවාරි 3 දා දිස්වූ වලාකුළු
නාසා ආයතනය 2009 ජනවාරි 21 දා නවසීලන්ත අහසේදී ඡායාරූප ගත කල වලාකුලක්
ෂාස්ටා කඳුකරයට ඉහළින් වූ කාචාකාර වලාකුලු
කැලිෆෝනියාවේ ප්ලාම් කාන්තාරයට ඉහළින් දිස්වු වලාකුලක් - 2008 අප්‍රේල් 8
කැනඩාවේ සැස්කැචවාන් හි අහසේ දිස්වූ වලාකුලක් - 2006 අගෝස්තු 3
ඇරිසෝනා ප්‍රාන්තයේ සෙඩෝනා හි 2006 දෙසැ.26 දා කැමරා කාචයට හසුවූ වලාකුලක්
2005 ජුනි 21 කැනඩාවේ ඇල්බර්ටා හි දිස්වූ වලාකුලක්
2004 ස්පාඤ්ඤයේ
2004 ජූනි - ස්පාඤ්ඤයේ සියෙරා නෙවාඩා හි දිස්වූ වලාකුලක්
හවායි දූපත්වලට ඉහල අහසේ දිස්වූ වලාකුලක්
කැනඩාවේ යූකොන්හි දුටු කාචාකාර වලාකුලු
බේකර් කඳුකරයට ඉහළින් දිස්වූ වලාකුලක්

රෙයිනියර් කඳුකරයට ඉහළින් දිස්වූ කාචාකාර වලාකුලක්
2002 වසරේ කැලිෆෝනියා අහසේ නිර්මාණය වී තිබූ වලාකුලක්
1986 නිව්හැම්ෂයර් අහසේ දිස්වූ වලාකුලක්
කාචාකාර වලාකුලු පැරණි සිතුවම්වල නිරූපණය කර තිබූ අයුරු
ක්‍රි.ව. 1420 සිතුවම් කල චිත්‍රයක්
Source:Crystalinks.com
-HarshaLulzSec-