1. ISO එකේ අව්ලක්. KMS preactive සමහර ටොරනම් වල කෙස් පුතෝ.
2. installation awlak
3. But මන් කියන්නේ drivers අව්ලක් ගොඩක් දුරට. 64 bit නේ. win 8 64 bit or win7 64 bit driver එක දාල බලන්න. නැත්නම් win update වලින් ගන්න driver එක. නැත්නම් 3DP chip, drivereasy වගේ soft එකකින් drivers බාලා බලපන්...