වින්ඩොව්ස් 10 preview එක දාපු කට්ටිය අය අහන්න.
desktop එකේ තියෙන watermark එක අයින් කරගත්තද.:confused:
මන් පොඩි exe එකක් හැදුවා එක අයින් කරන්න. තාම ඒක හදලා ඉවර නැහැ.
මට නම් වැඩ. වෙන කෙන්ක්ට ටෙස්ට් කරන්න ඕනි එක.
ටෙස්ට් කරන්න කැමති පින්වතෙක් මේක test කරලා කියන්න. එක්කෙන්ක්ගේ ටෙස්ට් කරා නම් ඇති...