ලැපට කෙල විය!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන්ලා මන් යූස් කරන්නේ HP Pavilion 15 N258TX කියන ලැපක්.
    ඊයේ Windows 8.1 Pro දැම්මා. ඩ්‍රයිවර්ස් HP සයිට් එකේ තියෙන ඒවා දැම්මේ.
    දැන් ගොඩක් Softwares ඕපන් කරන්න බෑ මේ වගේ එරර් එනවා.​

    2iqe2as.jpg


    o0bihs.jpg

    මේ ස්කයිප් කෝල් ගන්න යද්දි එන එරර් එක.​

    e6ys9l.jpg

    ස්කයිප් ක්ලෝස් කරන්නත් බෑ :oo:

    1zy7ceg.jpg

    මේ ග්‍රැෆික් ප්‍රෝපටීස් ඕපන් කරද්දී එන එරර් එක.​

    2aenfus.jpg

    මන් එරර් රිපෝටින් ඕෆ් කරලා තියෙන්නෙ.:yes: .NET Framework 3.5 Update කරා ඒත් වැඩක් නෑ.:dull:

    මේ තියෙන්නෙ ලැප් එකේ විස්තර :baffled:

    28hnasn.jpg

    මේ තියෙන්නෙ Windows වල විස්තර :nerd: (Windows Activated)​

    30nbrt5.jpg


    ප්ලීස් මේක ගොඩ දා ගන්න උදවු කරන්න. නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න. :yes:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Ayeth windows demma nam hari..
    kalin daanakota mokak hari awlak wela athi..

    hariyata OS eka install nowunaamath oka wenawa
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Ayeth windows demma nam hari..
    kalin daanakota mokak hari awlak wela athi..

    hariyata OS eka install nowunaamath oka wenawa

    නෑ මචෝ හරියටම වැඩේ කරා. කලින් 8 තිබ්බෙ. මන් ඩ්‍රයිවර්ස් දාද්දි අවුලක් උනාද දන්නැ නේ මචන්?​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මරුසිරා;17235382 said:
    bump මචන් ..කෝකටත් ආයෙත් ෆුල් ෆෝමැට් කරලා install කරලා බලපන් .

    දැනට 4 පාරක් වින්ඩෝස් දැම්මා බන් මේ මගුල නිසා :angry:
     
    1. ISO එකේ අව්ලක්. KMS preactive සමහර ටොරනම් වල කෙස් පුතෝ.
    2. installation awlak
    3. But මන් කියන්නේ drivers අව්ලක් ගොඩක් දුරට. 64 bit නේ. win 8 64 bit or win7 64 bit driver එක දාල බලන්න. නැත්නම් win update වලින් ගන්න driver එක. නැත්නම් 3DP chip, drivereasy වගේ soft එකකින් drivers බාලා බලපන්. :rolleyes:

    යකෝ i5 4th GEn එකකට win 8.1 දාන්න බැරි නම් මොකටද ඒ windows. :baffled::baffled:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    windows update එකෙන් drivers දැම්මද?:nerd::nerd:.. මගේ එක සැරයක් එහෙම වුන . official site එකෙන් විතරක් drivers දාන්න
     
    Last edited: