පරිගනක Error මැසේජ් & විසඳුම්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පරිගනක Error මැසේජ් & විසඳුම්

    මචන්ලා උඹලට PC එකේ වැඩ කරද්දී එන Error මැසේජ් සහ ඒවාට පිලියම් මෙතන පෝස්ට් කරන්ඩ ඒක ගොඩක් වැදගත් වෙයි හැමෝටම,:D:D Error මැසේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකකුත් දැම්මනම් ගොඩක් වටිනවා:yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් මට පොඩි අවුලක් තියෙනවා.වින්ඩොව්ස් ෆොර්මැට් කරන්න බූට් කරද්දි press anykey කියල කියනවා.එත් anykey කියල බුට්ටොන් එකක් key බෝඇර්ඩ් එකේ නැනේ.:rofl:
    just joke​
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මචන් මට පොඩි අවුලක් තියෙනවා.වින්ඩොව්ස් ෆොර්මැට් කරන්න බූට් කරද්දි press anykey කියල කියනවා.එත් anykey කියල බුට්ටොන් එකක් key බෝඇර්ඩ් එකේ නැනේ.:rofl:
    just joke​

    :rofl::rofl:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    images.jpg

    Please help....

    How to press this key if the keyboard not working.. am I crazy or windows...????
     
    මචන් මට පොඩි අවුලක් තියෙනවා.වින්ඩොව්ස් ෆොර්මැට් කරන්න බූට් කරද්දි press anykey කියල කියනවා.එත් anykey කියල බුට්ටොන් එකක් key බෝඇර්ඩ් එකේ නැනේ.:rofl:

    just joke​
    keyboard eka maru karapan.. me wage aluth ekak ganin. :P:P

    keyboard-any-key-17764203.jpg

    ;)
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    Blue screen enne ayya, hardware katawak thama enne , mukuth note ekak balanda be restart wenwa, core tu duo pc ekak, wn7 waldi thma wenne , photoshop wediyenma use karanne ram 2gb,