මගෙත් දෙවැනි දත ගලවන්න ගිහින් නොමැරී ආවා බන්.. තව පොඩ්ඩෙන් පෙට්ටියෙන් එන්නේ.. ඒ වේදනාව තරම් වේදනාවක් තවත් නෑ බන්.. හෝමගම ඩොක්ටර් දමය**** ගාවට ගියේ.. ඌ මගේ තල්ලටයි හක්ක ඇතුලෙයි විද්දා ඉන්ජෙක්ෂන්.. නමුත් මම විනාඩි 15ක් එළියේ හිටියේ.. හිරි අඩු උනාද මන්දා.. මමත් ලෝඩ් කින්ග් වගේ ගියේ හක්කේ දත ගලෝලා...