ඩග්ලස් අයියා මතක් උනා : දොම්නසක් ඇතිවූ විට කිරියේ සැමට මතක් වෙන කෙනා.
උපරිම වේදනාවේ සළකුණු : පශ්චත්තාපයේ උඡ්ඡ බව හඳුන්වන වදන් පෙළකි.
උඹේ අම්මත් කිව්වා : ඔව් ඔව් ඔබගේ මවත් පැවසුවා වැනි...
නියුක් කොරනවා : ගැමි වහරේ මෙය "උඹට අඹරන්නකෝ මම හොඳ ගුලියක්" වැනි අරුතක් ගෙන දෙනවා. එහෙමත් නැත්නම් නැති...