නුවන් චාමර 2015-08-04 05:22:35
මේකේ "මහින්ද" හරියටම දිනනවා කියලා නැහැ. වාසියක් තියෙනවා කියලා විතරයි තියෙන්නේ. අනික "බ්ලූමැන්ඩල්" සිද්ධියෙන් නැතිවුනේ යූ. ඇන්.පී කාරයෝ මිසක් වෙනත් පක්ෂෙක මිනිස්සු නෙමෙයි. ඒ නිසා මේ සිද්ධිය මුල් කරගෙන සන්ධානෙට දේශපාලන වාසි ගන්න හම්බවෙන්නේ නැහැ. ජනවාරි 08 වෙනිදට...