මිලියන ගණන් ශුක්‍රානු පරාජය කරලා අමාරුවෙන් ගත්තු ශරීරෙට නිකරුනේ දුක් දෙනවා. තව එකෙක්ට ජිවත් වෙන්න තිබුන චාන්ස් එකත් උදුරලා ගත්ත කියල මතක නැහැ කරන මෝඩ වැඩ දැක්කම.
පහුගිය දවසක වෙච්ච පොඩි සීන් ටිකක් නිසා මේ වගේ දෙයක් මට ලියන්න හිතුනේ. අමාරුවෙන් ලබාගත්තු ජිවිතේ, ලස්සනට ගෙවන්නේ නැතිව, හොයල බලන්නේ...