ගොඩක් දවසකට පස්සේ thread එකක් දාන්න හිතුනා. අද දාන්න යන්නේ BUS ගැන. ගොඩක් thread තුබුණා දැක්කත් අපේ කිරියේ Dinushasankalpa ඊයේ මගෙන් ගොඩක් විස්තර ඇහුවා. ඉතින් එනිසා අමතක වෙන්න කලින් දාන්නම්. ගොඩක් නම් ගෙනල්ලා නැහැ ගෙනාපු ඒවායේ විස්තර දාන්නම් . පසුගිය රජය සමයේ BUS සදහා විශාල DUTY ප්‍රමාණයක් අයකරේ...