ගොඩක් දවසකට පස්සේ thread එකක් දාන්න හිතුනා. අද දාන්න යන්නේ BUS ගැන. ගොඩක් thread තුබුණා දැක්කත් අපේ කිරියේ Dinushasankalpa ඊයේ මගෙන් ගොඩක් විස්තර ඇහුවා. ඉතින් එනිසා අමතක වෙන්න කලින් දාන්නම්. ගොඩක් නම් ගෙනල්ලා නැහැ ගෙනාපු ඒවායේ විස්තර දාන්නම් . පසුගිය රජය සමයේ BUS සදහා විශාල DUTY ප්රමාණයක් අයකරේ නැහැ. නමුත් ඒකාලයේ ජපානයේ BUS රථයකට ගෙවන මුදල, එකියන්නේ අපි ජපානයේ දී BUS රථය මිලදී ගන්නා මුදල වැඩියි. නමුත් මේ ආණ්ඩුව බලයට අවටපසු නව බදු යටතේ යම්කිසි වැඩි වීමක් පෙනුනත්. ජපානයේ අප විසින් මිලදීගන්න BUS රථවල මිල යම් තරමක් දුරට අඩුවෙලා තියෙනවා.
විස්තර කියන්න නම් ලොකුදෙයක් දන්නේ නැහැ. BUS තියෙන අයදන්නවා නේ විස්තර. මම මිල ගණන් දැන්නම්. ගොඩක් ගෙනල්ල තියෙන්නේ ටොයෝටා COASTER කියන එක.
ලංකාවට බස් රථ ගෙන්වන විට ඒ සදහා බදු අයකරන ක්රම වේදයක් තියෙනවා.
1.බස් රථය නිෂ්පාදිත වර්ෂය හෝ පළමුවෙනි ලියා පදිංචිය , බස්රථය නැවට දාන දවසට වඩා අවුරුදු 5 හෝ 5ට අඩුනම් CIF වලින් 8.14% බදු වශයෙන් අය කිරීම
2.බස් රථය නිෂ්පාදිත වර්ෂය හෝ පළමුවෙනි ලියා පදිංචිය , බස්රථය නැවට දාන දවසට වඩා අවුරුදු 5 හෝ 10 ට අඩුනම් CIF වලින් 34% බදු වශයෙන් ය කිරීම.
මේක බැලුවම පැහැදිලි ඇති නේද.
TOYOTA COASTER 2005 / GX GRADE /340 000 KM / AUC GRADE 3.5
මේක ORIGINAL ODO METER . ලංකාවට ගෙනාවම කොහොමත් SALE කාරයෝ හදනවා. හොදම වැඩේ කියන්නේ මේක ගෙන්න ගත්ත කෙනාම 75000 KM වලට හම්බන්තොටින්ම හදාගෙන ගියා.
මේකේ මිල වුනේ LKR 5,029,300.00
TOYOTA COASTER 2008 / GX GRADE /180 000 KM / AUC GRADE 3.5
මේකේ මිල වුනේ LKR 6,596,750.00
TOYOTA COASTER 2015 / GX GRADE /340 KM / AUC GRADE S මේක බ්රෑන්ඩ් NEW මචන්
මේකේ මිල වුනේ LKR 8,583,250.00 මේක මම දීපු මිල දැනට මේක ජපානයේ තියෙන්නේ තාම දැම්මේ නැහැ .
TOYOTA COASTER 2010 / Yohji Sen GRADE /31 000 KM / AUC GRADE 3.5
මේක ඇත්තටම කරලා තියෙන්නේ 31000 km ටිකක් මහන්සිවෙලා මේක හොයා ගත්තේ
මේකේ මිල වුනේ LKR 6,218,850.00
TOYOTA COASTER 2012 / LX GRADE /52 000 KM / AUC GRADE R
මේකේ මිල වුනේ LKR 6,599,500.00
ROSA /CIVILIAN ටිකත් පුළුවන් විදියට දාන්නම්.
NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1683780&page=1&pp=10
AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903
SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360
JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703
TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784
HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611
JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581
DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142
HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431
MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206
TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004
HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642
NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showth...ww.elakiri.com/forum/showthread.php?t=1669301
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849
SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064

MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898

TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782
TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926
MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185

SUZUKI EVERY BUDDY VAN 2011 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1672168
HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619
TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590

Last edited: