මෙහෙමයි බං මේක ප්‍රායෝගිකව කරන්න කව්රුවත් කැමති නෑ මොකද බෑදීම් වැඩි නිසා අනික එ් බැදීම් නැතිකරගෙන ගමන යනකොට සමාජයෙන් ගහන මඩ වලට බය නිසා උද- අම්මා තාත්තගේ බෑඳීම වගේ.
භාවනා කරන්න කෑලේකටම යන්න ඔනි නෑ බං. මොකද උඔ කැලේකට ගිහින් නිවිසැනසිල්ලේ කිසි බාහිර ශබ්දයක් නැතුව භාවනා කරලා පුරුදු...