සාමාන්‍ය යෙන් බන් සමාජයේ දකින විදිහක් තියනවනේ ඔය කින්නේ පිරිමින්ට "ඔව ගෑනු වැඩ", "ගෑනියෙක් වෙන්න එපා" වගේ. එක සමාජ සම්මතයක්. මේ හැසිරීම හෝමොන නිසත් වෙනස් වෙනවා නේ. සාමාන්‍යයෙන් අමාරු වැඩ හෝ රලු කතාව සාපෙක්ෂව පිරිමින්ට උචිත දෙයක් ඉතින් එව කරන ගෑනු , පිරිමි වගේ කියල තමා කියන්න වෙන්නේ...