ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අහ් ඕකද බැක්ෆයර් ලොල් ඕක ත්‍රිවිල්වලත් හදනව,මෝඩ යක්කු දන්න ලබ්බකුත් නැ ගුගල් කරල උස්සන් එනව , උබල හද්ද මොඩයි, වෙලාවට කිරිය උනේ වගේ fb උනානම් වසල හමාරයි

    ත්‍රීවිල්වල කොහෙද ඕයි ටර්බෝ ඇන්ටිලැග් සිස්ටම් දාන්න :lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    ත්‍රීවීල් බයික් වලින් එහා ලෝකයක් දැකලා නෑ නේද හිඟන්නෝ?? 🤣🤣
    කවදා හරි ඕක හැප්පිලා තෝව මැරිලා යනකම්ම ඉන්දියන් බයික් ලදරම පැද පැද හිටපන් 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බජාජ් බයික් පදින. ජීවිතේට තමන්ගේ කියලා මරුතියක් වත් තිබිලා නැති නූගත් හිඟන්නා දන්න motor mechnaics 🤣🤣🤣
    රිදෝගෙන බිරුව කියල වැඩක් වෙන්නෙ නැ බැක්ෆයර් වෙන්නෙ නැ බජාජ් පල්සරේවත් මම නම් වතුර පිටිනුත් දුවල තියෙනව මිස් කරල හිට්ට මිසක් එන්ජිමට කිසිම හානියක් නැ.. මේකෙ කියනව ගොන්නුන්ට ප්‍රායෝගික දානුමවත් නැ, කොහෙන් හරි අහුලන් කියවන්ඩ ඇවිත් නිකාන් පච වෙනව..🤣🤣🤣

    ත්‍රීවිල්වල කොහෙද ඕයි ටර්බෝ ඇන්ටිලැග් සිස්ටම් දාන්න :lol:
    ඕව හදල පොලිසියෙනුත් අල්ලන් ගියා අපේ එකෙක්ව, උබලවගේ ගොඩේ හැත්ත මොනාද බන් දන්නෙ 🤣🤣🤣🤣🤣නිකාන් පච වෙනව කියවන්ඩ ඇවිල්ල🤭🤭
    ------ Post added on Mar 27, 2022 at 10:09 AM
     
    • Haha
    Reactions: RandomGuy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    :lol:

    ඔව් ඉතින් උඹ ත්‍රීවිල්කාරයෙක් ගෙන් අහල දැනගන්න දෙයක් තමයි නෙ වාහන එන්ජින් ගැන

    කඩේ යන වෙලාවෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන antilag system කියන්නෙ මොනවද කියල හොයල බලපන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ත්‍රීවිල්වල කොහෙද ඕයි ටර්බෝ ඇන්ටිලැග් සිස්ටම් දාන්න :lol:
    Ai yako uba mahaloku wahana osthar danne nedda bajaj wala turbo set karapu 3 wheel, bike enawa

    Bajaj Racing Development kiyala thama enne

    4-ADA5-DD3-1076-47-FE-A74-E-74-A014-C703-BD.jpg

    Nodanna magul kiyawanne epa aiye.

    mewa dekkoth ube oya kabal lancer eka ai karaganin. Nettam mewage backfire walin ube front eka fire wei. Octane booster denmata wedak na 😕
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    රිදෝගෙන බිරුව කියල වැඩක් වෙන්නෙ නැ බැක්ෆයර් වෙන්නෙ නැ බජාජ් පල්සරේවත් මම නම් වතුර පිටිනුත් දුවල තියෙනව මිස් කරල හිට්ට මිසක් එන්ජිමට කිසිම හානියක් නැ.. මේකෙ කියනව ගොන්නුන්ට ප්‍රායෝගික දානුමවත් නැ, කොහෙන් හරි අහුලන් කියවන්ඩ ඇවිත් නිකාන් පච වෙනව..🤣🤣🤣

    ඕව හදල පොලිසියෙනුත් අල්ලන් ගියා අපේ එකෙක්ව, උබලවගේ ගොඩේ හැත්ත මොනාද බන් දන්නෙ 🤣🤣🤣🤣🤣නිකාන් පච වෙනව කියවන්ඩ ඇවිල්ල🤭🤭
    ------ Post added on Mar 27, 2022 at 10:09 AM
    පල්සර් හිඟන්නා දන්නා motor mechanics 🤣🤣🤣🤣
    ලක්ෂ 50 + කාර් පදින එවුන්ට මේ පල්සර් හිඟන්නා එනවා ගොඩයෝ කියන්න. අපේ වාහන වල ටයර් 4 වටිනවා තෝගේ ඔය ඉන්දියන් මලකඩ ගොඩට වඩා.
     
    • Haha
    Reactions: HYBRIDPC

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රිදෝගෙන බිරුව කියල වැඩක් වෙන්නෙ නැ බැක්ෆයර් වෙන්නෙ නැ බජාජ් පල්සරේවත් මම නම් වතුර පිටිනුත් දුවල තියෙනව මිස් කරල හිට්ට මිසක් එන්ජිමට කිසිම හානියක් නැ.. මේකෙ කියනව ගොන්නුන්ට ප්‍රායෝගික දානුමවත් නැ, කොහෙන් හරි අහුලන් කියවන්ඩ ඇවිත් නිකාන් පච වෙනව..🤣🤣🤣

    ඕව හදල පොලිසියෙනුත් අල්ලන් ගියා අපේ එකෙක්ව, උබලවගේ ගොඩේ හැත්ත මොනාද බන් දන්නෙ 🤣🤣🤣🤣🤣නිකාන් පච වෙනව කියවන්ඩ ඇවිල්ල🤭🤭
    ------ Post added on Mar 27, 2022 at 10:09 AM
    නොදකින් බන්. අවුරුදු ගානක් මේකේ හුන්ඩුවට කඩේ ගිහිනුත් පදින්නේ පල්සර් එකක්ද? නොදකින් :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පල්සර් හිඟන්නා දන්නා motor mechanics 🤣🤣🤣🤣
    ලක්ෂ 50 + කාර් පදින එවුන්ට මේ පල්සර් හිඟන්නා එනවා ගොඩයෝ කියන්න. අපේ වාහන වල ටයර් 4 වටිනවා තෝගේ ඔය ඉන්දියන් මලකඩ ගොඩට වඩා.
    අම්මෝ සල්ලිකාරයො ගොඩ, ඒ උනාට සිනි කිලෝ එකටත් නහයෙන් අඩනව , පල්සර් පදින අපි හොදයිනෙ 🤣🤣🤣🤣🤣

    :lol:

    ඔව් ඉතින් උඹ ත්‍රීවිල්කාරයෙක් ගෙන් අහල දැනගන්න දෙයක් තමයි නෙ වාහන එන්ජින් ගැන

    කඩේ යන වෙලාවෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන antilag system කියන්නෙ මොනවද කියල හොයල බලපන්.
    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ, ත්‍රිවිලුත් දන්නව මම සෙන්සරුත් දන්නව, තොපිනෙ මොකුත් නොදැන කියවන්ඩ ඇවිල්ල නිකාන් පල් වෙන්නෙ, 🤣🤣🤣🤣
    ------ Post added on Mar 27, 2022 at 10:28 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ, ත්‍රිවිලුත් දන්නව මම සෙන්සරුත් දන්නව, තොපිනෙ මොකුත් නොදැන කියවන්ඩ ඇවිල්ල නිකාන් පල් වෙන්නෙ, 🤣🤣🤣🤣
    ------ Post added on Mar 27, 2022 at 10:28 AM

    ටූ ස්ටොක් තමා බැක්පයර් වෙන්නෙ අලුට් ටීවිල් පෝස්ටොක් ඒව බැක්පයර් වෙන්නෑ කිව්වෙ ත්‍රීවිල් අයියෙක් නේහ්? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,796
    113
    අම්මෝ සල්ලිකාරයො ගොඩ, ඒ උනාට සිනි කිලෝ එකටත් නහයෙන් අඩනව , පල්සර් පදින අපි හොදයිනෙ 🤣🤣🤣🤣🤣

    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ, ත්‍රිවිලුත් දන්නව මම සෙන්සරුත් දන්නව, තොපිනෙ මොකුත් නොදැන කියවන්ඩ ඇවිල්ල නිකාන් පල් වෙන්නෙ, 🤣🤣🤣🤣
    ------ Post added on Mar 27, 2022 at 10:28 AM
    ආණ්ඩුව මේ නාන විදියට උබට පිසික්ස් හරි කෙමෙස්ට්‍රි හරි නොබෙල් තෑග්ග ගන්න පුලුවන් ලගදිම දිගටම කරගෙන පලයන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටූ ස්ටොක් තමා බැක්පයර් වෙන්නෙ අලුට් ටීවිල් පෝස්ටොක් ඒව බැක්පයර් වෙන්නෑ කිව්වෙ ත්‍රීවිල් අයියෙක් නේහ්? :rofl:
    කවුරුත් කියන්ඩ දෙයක් නැ පොන්ස්, තොපි වගේ o/l ෆේල් නැ මම
     
    • Haha
    Reactions: Sen-lu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කවුරුත් කියන්ඩ දෙයක් නැ පොන්ස්, තොපි වගේ o/l ෆේල් නැ මම

    OL ඉංග්‍රීසි තියෙනව නං උඹ මෙහෙම බලු වෙනවයැ :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    කවුරුත් කියන්ඩ දෙයක් නැ පොන්ස්, තොපි වගේ o/l ෆේල් නැ මම
    උබ හැමදාම OL ගැන තමයි කියන්නේ. AL ගැන කතාවත් කරන්නේ නෑ . 🤭 ෆේල් නේ ???