සහෝදරයා ඒක එහෙමනං බාගෙට අදහස් නවත්තලා යන්න එපා...........
සම්පූර්ණයෙන්ම කියන්න...........
නැත්තං ඔය අදහස වැරදියට සමාජ ගත වෙනවා..........
මොකද මෙතනට ආවහම හොඳටම තේරෙන දෙයක් තමයි වැඩි දෙනාට බුද් ධර්මය ගැන වැටහීමක් නැහැ..........
ඒක ඉතිං ධර්මය අභියෝග කරන හැටියෙන්ම තේරෙනවනේ...........
මමත් දැං ගොඩක්...