යාළුලා, දැන් නම් මට තවත් මේ ධර්ම මාතෘකාවෙ බදාගෙන.. පැල්බැඳගෙන.. ලිය ලියා ඉන්න මහ දෙයක් ඉතුරුවෙලා නැති ගාණයි!!! සේරටම වඩා ඉස්සර නම් මට කස්ටියගෙ වැරදි - අඩුපාඩු දැක්ක දැක්ක තැන කියන්න - පෙන්නන්න.. හැම එකාටම බලෙන් හරි මේ ඇත්ත කතාව ඔළුගෙඩි වලට ඔබන්න.. මහා පුකේ අමාරුවකුත් තිබුණා!!! ඒත් 'මේ ඇත්ත කතාව...