බොළල්ලා, සංසාරගත සත්වයන්ට මහා ජරමරයක් නොකර ලේසියෙන්ම නිවන් යන්න හදල දෙන්න නම් උන්ව ගොඩදාන්න එන කෙනාට මුළු Environment එකම +Ve Bias කරලා හෙණ ලොකු වැඩක් කරන්න වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ ඒ වෙනකොට ඉන්න පින් අඩුම සත්වයන්ගේ පුණ්‍යශක්තියත් නිවන් යන්න - පිරිණිවන් පාන්න ඇතිවෙන ගාණට පරිසරය හදන්න වෙනවා...