එතකොට සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ හා සෝවාන් / සෝතාපන්න වෙන එකේ ඇත්ත කතන්දර මෙන්න මෙහෙමයි!!! !!! !!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා.. ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම අනිවා අපාය ලෝක 4න් 1කට වැටෙනවා!!!' කියලා.. පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ දේශණා...