Admin පකයි මට එක දිගට posts දාන්න බැරිවෙන්න මගුලක් කරල :growl::growl: වගේ තේරිච්ච නිසා හිතාගත්ත එක post එකකට එක thread එකක් ගානෙ දාල EK එක ගූ කරනව කියල!!! :rofl::rofl: ඒ නිසා මේකෙන් පස්සෙ 'ආ.. මෙන්න!!' thread එක දැම්ම. :lol: පස්සෙයි check උනේ post එකකට pre-allocated length එකක් (10,000 character...