fighter parentsla ganna tenak kiyanawada
machnla,,kaa gaawada black phantom terra inne?
මචන් corner filter තියනවා ඒවනම් එතරම් ගනන් නැහැ(අර sponch) එකක් එහෙම දාලා තියන්නෙමචන් ලංකාවෙ අන්ඩග්රැවල් ෆිල්ටර් ඇරුනහම තියෙන අනිත් ෆිල්ටර් මොනවාද?
අර ටැකියෙ එලියෙන් තියෙන කැනිස්ටර් ෆිල්ටර් එහෙම ලංකාවෙ තියෙද ,ගොඩක් ගනන්ද?
මචන් corner filter තියනවා ඒවනම් එතරම් ගනන් නැහැ(අර sponch) එකක් එහෙම දාලා තියන්නෙ
power ෆිල්ටර් තියනවා ඒවනම් පොඩ්ඩක් ගනන් අඩුම ගානෙ 1000ක් වත් වෙනවා හැබැයි ඉතින් ටැංකි සුපිරියට clean වෙනවා power එක වැඩි filter එක එක ගනන් වලට තියනවා ගොඩක් හොද එවා ගනනි වැඩි
ඔව් මචන් ඒකෙ වෙනම මොටරයක් තියනවා ඒ වගෙම ස්පොන්ච් එකකුත් තියනවා ස්පොන්ච් එකට කුනු පිරුනම ඒක ගලවලා පිරිසිදු කරලා ආයෙ හයි කරන්න පුලුවන් සතියකට සැරයක් විතර කරන්න ඔනඔය ස්පොන්ජ් ෆිල්ටර් නම් දන්නවා මචන්!
ඒත් පවර් ෆිල්ටරෙන් ෆිල්ටර් වෙන්නෙ කොහොමද? ඒවයෙත් ස්පොන්ජ් තියෙද?
ඔව් මචන් ඒකෙ වෙනම මොටරයක් තියනවා ඒ වගෙම ස්පොන්ච් එකකුත් තියනවා ස්පොන්ච් එකට කුනු පිරුනම ඒක ගලවලා පිරිසිදු කරලා ආයෙ හයි කරන්න පුලුවන් සතියකට සැරයක් විතර කරන්න ඔන

මෙක නෙවෙයි මචන් එක වතුරෙ ගිල්ලලා glass එකකට සෙට් කරන්න පුලුවන් මේ පින්තූරෙ එකන්ම් ලන්කාවෙ මම දැකලම නැ මෙක ගොඩක් ගනන් ඇතිඑල එල..!
මචන් කියන්නෙ ටැංකියට පිටින් තියන මේ ජාතිය එකක්ද?
![]()
මේ වගේ අඩුම එකක් ලංකාවෙ කීයද මචෝ? 2000කට අඩුවෙන් පුලුවන්ද?
මම ගාව වතුර යට ගිල්වන පොඩි ස්පොන්ජ් ෆිල්ටරේකුත් තියෙනවා..ඒක වැඩ කරද්දි පොඩි සද්දෙකුයි වයිබ්රේට් එහෙකුයි එනවා..
මාලුන්ට ඒක අවුල්ද මචෝ??![]()

මෙක නෙවෙයි මචන් එක වතුරෙ ගිල්ලලා glass එකකට සෙට් කරන්න පුලුවන් මේ පින්තූරෙ එකන්ම් ලන්කාවෙ මම දැකලම නැ මෙක ගොඩක් ගනන් ඇති
මචන් වතුරයට ගිල්වන ස්පොන්ච් filter කිවෙ ස්පොන්ච් එකයි ඒක තියන plastic බොක්ස් එකයි වතුර යට ගිල්ලලා oxygen මොටරයෙන් එන බටයක් සෙට් කරන මෝටරයක්ද තියන්නෙ??? එකෙ සද්දෙ මාලුන්ට අව්ලක් නැ මචන් මොකද මෝටරේ එලියෙනෙ තියන්නෙ![]()

ලොකු සද්දෙයකුය් vibration එකකුයි නැත්තන් එ තරම් අව්ලක් නැ සමහරවිට ඒකෙ මෝටරෙ බුශ් ගෙවිලා ඇති මාලු කඩේකට දීලා හදාගන්න බලන්නනැහැ මචෝ..ඒක ඔය කියපු විදියමයි..හැබැයි මෝටර් එකත් වතුර යට..
(එලියෙ දැම්මොත් රත්වෙලා පිච්චෙනවලු)
මාලුන්ට අවුල් වෙයි වගේ නේ?
