1. gcj

    Don't cheat your lover..

    :baffled:
  2. gcj

    අලියට තියෙන සැප...

    ;):love: :lol:
  3. gcj

    අලියට තියෙන සැප...

    :love: හේ හේ බයවෙන්න එපා..අඳුරන අලින්ට අවුලක් නෑ..:D:yes:
  4. gcj

    Ebay බඩු අරන් මට කෙළ වුනා...Help!

    2TB external hard disk ekak... $30.99 ta දෙනවානම් හොරයක් තියෙනවනේ මචෝ.. අෆොයි..පොඩ්ඩක් ගන්න කලියෙන් EK යාලුවන්ගෙන් ඇහුවනම් හරිනේ.. :sorry: ඔන්න මං ගානෙ බුම්ප් එකක්..
  5. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    හ්ම්ම් ඒකත් ඇත්ත තමා මචන්. අනේ මන්දා..:dull: උනු හින්ද බොන්නත් බෑ..කිරි නිසා අහක දාන්නත් බෑ..
  6. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    :love::love:වෛරයෙන් වෛරය නොසංසිඳේ මචන්ලා.. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්ම තමා!! :love::love:
  7. gcj

    අලියට තියෙන සැප...

    අලි මුක්කුද මචන්?? යාලෙදි අලින්ටත් ඇරපු ඩයල් නේ අපි...:D:love::love:
  8. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ආහ් ඒක තමා..:yes::) ඇමරිකන් මූවීස් වලට අරාධානා ලැබුනා.. මම සත 5.50 කට ගනන් ගත්තෙ නෑ.. ;):lol:
  9. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    අන්න හරි මචෝ...!
  10. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ඔව් ඔව්..අපි යාලුවෝනෙ.. අනික ඔහොම ලොක්කො ටික එකට කරට අතදාගෙන ඉඳලා මොන හිතකින් වලි ඇද ගන්නද.:yes::love:
  11. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ඔව් ඔයා දන්නෙ නැත්ද...:yes: මොකෝ සුදු අය විතරද ලක්සන??:growl:;)
  12. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    සිරා සිරා...කලු කිව්වාට පදිරි කලු නෙවෙයි මචන්.. අර ලස්සන කලු ඳුඹුරු..!:D:yes: :love:
  13. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    අනේ මංදා මචන්..යුද්දෙ ශේප් උනොත් නම් ගොඩ.. නැත්නම් ඉතින් හැමෝටම නා ගන්න වෙන්නෙ..:nerd: ඔය මිසයිල වගේ හුටස්පර සුවර් නෑ මචන්..කෝමද වත්ත පල්ලෙහාටවත් එකක් වැටුනොත් මුං ඇරගද්දි:baffled::growl:
  14. gcj

    මරිසි වැඩ..

    වල් පඳුරු! :lol:
  15. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    :baffled::baffled::D
  16. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    මොකෝ හිනා වෙන්නෙ...ඇත්ත කීවෙ.. ආයෙ ඉතින් කලු සිංහල කියලා අප්සට් ගන්න එහෙම එපා.:eek: මැක්සා බොඩි එක.ඇඟ පුරා ස්මයිල්..:P සෙට් එකේ උන් කියනවා අත පය වනන්තරේ වගේ කියලා! :D
  17. gcj

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ඈහ්හ්...එහෙම සීන් එකක්ද..!:eek: අවුලක් නෑ තාත්ත නිව්සීලන්ඩ් උනාට අම්ම ශ්‍රීලංකන්නෙ..!:D
  18. gcj

    me thread eka gana - පිටදූවේ සිරිධම්ම හිම

    ඔය එදා සිද්දිය වෙලාවෙ පන්සලේදි උනා කියන ධර්ම සාකච්චාව අපිටත් අහන්න තිබුනානම් ඔය ගැටලු ඔක්කොටොම පිලිතුරු හොයාගන්න තිබුනා..!:confused: මොනවා උනත් පිටිදූවෙ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනානම් මැක්සා නේ.
  19. gcj

    අලියට තියෙන සැප...

    පින් කරපු අලියෙක්... :love:

    No contents