මචන් උඹ අමුතුම යන්තරයක් හදන්න නේද යන්නෙ?
අර කාලය හරහා යනවා වගේ එකක්ද බන්ස්?
නැත්නම් අනාගතය දකින්න පුලුවන් එකක්..:confused:
මරු මරු...
ලංකාවෙ 32 GB රැම් ගහන සර්වර් මදර්බෝඩ් නම් තියෙයිලු..!:yes:
http://www.uslanka.com/uslanka/product/product_info.php?item_no=USL67499454706...