හොද වෙලාවට මහින්ද හොරා මත්තල කියල එකක් හදල තිබ්බේ .
නැත්නම් ගොන් සිංහලුන්ට තමිල්නාඩුවේ බැහැල බෝට්ටුවෙන් තමා එන්න වෙන්නේ
මත්තල වී ගබඩාවක් කරන්න හදපු වෙසාවෝ රෙදි ඇදන් ද දන්නේ නැහැ කොලබ එන ඒවා මත්තල බහින්න කියන්නේ :lol::lol::lol::lol:
කටකහනව මේවා දකිද්දී ඉතින් කියන්නම හිතුන .රිදෙන උන්ට රිදෙයි...