ලංකාව කියන්නේ යාපනය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාව කියන්නේ යාපනය

    බටහිර රටකින් උන්ගේ රජයේ එකෙක් හරි,අහවල් සංවිධානයකින් හරි ලංකාවට ආපුවාම උන් පැනගෙන යන්නේ යාපනේට.හරියට ලංකාව තියෙන්නේ යාපනේ වගේ.දෙමළා ගැන තියෙන ආදරය...මාර ප්‍රේමයක් නේ ඒක.​

    හරියට ඔය අපේ උන් "ගාල්ල නැත්නම් ලංකාවක් නෑ" කියන වගේ
    .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    කොළඹ කැම්පස් වල ඉන්න උන්ට දෙක තුකන් පත බාන්න බැරි සිංහල පොන්නයෝද කොලබ කැම්පස් වල ඉන්නේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයො රජ වෙලා &නනයො අගමැතිල උනාම ඔහොම තමයි.
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    අත්තටම සින්හල කියන්නෙ මෝඩ ජාතියක්,,,:lol::lol:
    කොටි ගහනකොට තොපි ටොයියද බයියද පයියඩ කියල තොරල නෙවෙ ගහෙන්නෙ,,ඔක්කොටම එකට,,,:lol::lol:
    සිංහල කියල කොටියට නැවුන කිය්ල ටොයිය වෙනම බෙරෙන්නැ...කොහොමත් සින්හල අයගෙ කාලය ඉවරයි,,

    you can only be heroes in Facebook or other web sites,,,sinhala became only vertual heroes..

    SL President,Premier ,Leader of opposition...even JVP not support Sinhala community....feel sooo sorry
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොළඹ කැම්පස් වල ඉන්න උන්ට දෙක තුකන් පත බාන්න බැරි සිංහල පොන්නයෝද කොලබ කැම්පස් වල ඉන්නේ ?

    එකයි බන් උන්ගෙයි අපෙයි වෙනස
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිවටයො රජ වෙලා &නනයො අගමැතිල උනාම ඔහොම තමයි.

    මම හිහන්නේ මේක සිංහලේ අන්තිම රජුගෙන් පස්සේ හැමෝටම අදාල වෙන්න වෙන්න ඇති දාන්න ඇත්තේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අත්තටම සින්හල කියන්නෙ මෝඩ ජාතියක්,,,:lol::lol:
    කොටි ගහනකොට තොපි ටොයියද බයියද පයියඩ කියල තොරල නෙවෙ ගහෙන්නෙ,,ඔක්කොටම එකට,,,:lol::lol:
    සිංහල කියල කොටියට නැවුන කිය්ල ටොයිය වෙනම බෙරෙන්නැ...කොහොමත් සින්හල අයගෙ කාලය ඉවරයි,,

    you can only be heroes in Facebook or other web sites,,,sinhala became only vertual heroes..

    SL President,Premier ,Leader of opposition...even JVP not support Sinhala community....feel sooo sorry

    හම්බයෙක් උනත් උබේ කතාව හරි :dull: