ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( 9 වෙනි පිටුවෙ කියවන්නෙ. යකෝ මගෙ ඇඟ වෙව්ලනව බං ඇස් වල කඳුළු. අඩෝ සිරා මේක මට දරාගන්න බැරි තරම් යකෝ. :( :(
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :( 9 වෙනි පිටුවෙ කියවන්නෙ. යකෝ මගෙ ඇඟ වෙව්ලනව බං ඇස් වල කඳුළු. අඩෝ සිරා මේක මට දරාගන්න බැරි තරම් යකෝ. :( :(

    මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නේ කඳුළු හංගගෙන මචෝ.... මම මේක දැම්මේ වෙන කෙනෙක් අමාරුවේ වැටෙන එක වලක්වගන්න ඕන නිසා.. මම වැටුන වලේ හැඟීම් නිසා වත්, ආශාවන් නිසා වත් වැටෙන එක වලක්වගන්න ඕන නිසා..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නේ කඳුළු හංගගෙන මචෝ.... මම මේක දැම්මේ වෙන කෙනෙක් අමාරුවේ වැටෙන එක වලක්වගන්න ඕන නිසා.. මම වැටුන වලේ හැඟීම් නිසා වත්, ආශාවන් නිසා වත් වැටෙන එක වලක්වගන්න ඕන නිසා..

    :( යකෝ උඹ ගැන නම් කියන්න වචන නෑ බං. මට කාලයක් තිබ්බ පොඩ්ඩ බැරි වෙද්දි තරහ යන. ගහනව කුඩු කරනව කපනව කොටනව. :( ඒ කාලෙ මට තිබ්බ දේවල් ප්‍රශ්ණද කියල හිතෙනව බං උඹට වුන දේවල් එක්ක බලද්දි. ඒ අතින් බලද්දි මම ලදරුවෙක් බං. මේ කතාව කියවද්දි මට හිතුනෙ මම නම් මේ වෙලාවට අනිවා....

    ඒව ඕන නෑ බං. ටයිප් කරලත් මැකුව. උඹේ ඉවසීමටත් අගෞරවයක් ඒ වගේ දේවල් මෙතන දැම්මාම. හප්පේ බොල මිනිස්සුන්ට වෙන දේවල්. :(:( මං මේ ජීවිතේටම ඇහුවමයි මේ තරම් දුකක් විඳපු එකෙක් ගැන.
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    අම්මෝ මෙහෙම පවුල් ඉන්නවද ?අපිට මෙහෙම දෙයක් උනොත් පිස්සු හැදෙයි ...:no::no:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පිස්සු හැදෙනවා බන් අපිට තියන පශ්න මොනවද කියල හිතෙනවා.
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    Kanagatui macho ubata wela tiyana dewal gana, issarahata jeewithe satutin gewanna lebenna kila parthana karanawa. Jaya wewa ubata.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබේ ඉවසීම නිසා අද උබ සතුටින් ඉන්නව.. උබට වරදින්නෙ නෑ බන්...
    එක මූසලගැනියෙක් ඇති මුලු ජීවිතයම කාලකන්නි වෙන්න...
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    සිරාවටම කදුළු ආව සහො, මොනව කියන්නද මන්ද, මෙච්චර දුරක් ආපු උබට ජීවිතේ අලුතින් හදාගන්න එක ගේමක් නෙවෙ. ජය වේවා!!!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: yako monawa kiyaagannada kiyala hithanna be. :( :( :( Mama nam pethi gahanawa patta wesiwa :angry:

    අපේ දුර්වලකම් එයාල අඳුර ගන්න නිසා තමයි අපිට වේදනාව වැඩි.... මටත් තිබුන එහෙම කරන්න... ඒත් අර අහිංසක දරුවට තාත්ත ළඟ නැති උනත්, අම්ම වෙස කමේ ගියත්, අම්ම කියන කෙනා නමට හරි ඉන්නවනේ.... මම ඒකිව මරුවනම් දරුවට මොකද වෙන්නේ.... මමත් කිහිප වතාවක් එහෙම හිතිලා තනියම විදෙවුව....... ජිවිතේ හැම දේම වෙන්නේ අපිට ඕන විදියට නෙවි...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපේ දුර්වලකම් එයාල අඳුර ගන්න නිසා තමයි අපිට වේදනාව වැඩි.... මටත් තිබුන එහෙම කරන්න... ඒත් අර අහිංසක දරුවට තාත්ත ළඟ නැති උනත්, අම්ම වෙස කමේ ගියත්, අම්ම කියන කෙනා නමට හරි ඉන්නවනේ.... මම ඒකිව මරුවනම් දරුවට මොකද වෙන්නේ.... මමත් කිහිප වතාවක් එහෙම හිතිලා තනියම විදෙවුව....... ජිවිතේ හැම දේම වෙන්නේ අපිට ඕන විදියට නෙවි...

    ඔය ගෑණි එච්චරටම ලස්සන සුදු එකියක්ද බං ඔච්චර වේස කමේ යන්නේ? නැත්නම් කඳ හොඳද?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Aduna ban :( Apita thiyena prashna prashnada kiyala hithuna

    බඳින්න කලින් කට්ටිය කියන දේවල් අහල මම හිනා උනා... මට ප්‍රශ්න ආවොතින් කනට ගහල ගෑනි හදා ගන්නවා කියල මම හිතුවේ.... ඒ වගේම හදන්න බැරි උනොතින් මරල දානවා කියලත් හිතුවා.... ඒත් ඒ දෙකම මට කරන්න බැරි උනේ, එයා ආදරේ මගේ හිතට කා වද්දල තිබුන නිසා..... නැත්නම් මේ කතාව කියන්න අද මම මෙතන නෑ... ප්‍රශ්න වලට මුහුණ දෙන්න බය වෙන්න එපා... මේවට මුහුණ දීලා මම තවම පන පිටින් ඉන්නවා කියන්නේ, ඔයාලටත් පුළුවන් මේ වගේ නොවී ඔයාලගේ ප්‍රශ්න විසඳගන්න.....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය ගෑණි එච්චරටම ලස්සන සුදු එකියක්ද බං ඔච්චර වේස කමේ යන්නේ? නැත්නම් කඳ හොඳද?

    කළුයි, මහතායි... ගොඩක් දෙනෙක් ආශ්‍රය කරන්නේ බඳින්න නෙවිනේ.... ඒ බව මෙයාල වගේ මෝඩ ගෑනු දන්නේ නැහැ.... අන්න ඒ නිසයි එයාල හැමදාම වලේ ඉන්නේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිස්සු හැදෙනවා බන් අපිට තියන පශ්න මොනවද කියල හිතෙනවා.

    ජිවිතේ අපිට හම්බ වෙන ප්‍රශ්න ගත්තොතින්, ඒවා මේ වගේ අමාරු නැහැ.... ඔයාලට මේවා පාඩමකට ගත්තොතින් ඒවට මුහුණ දෙන්න බය වෙන්න ඕන නැහැ...
     
    Status
    Not open for further replies.