අහ් පුටේ කොහොමද ?
උඹ තීෆ් නෙවෙයි නේද

ලොවියත් එක්ක වලි ගිය එකෙන් මම තේරුම් ගත්තා ඌ නෙවෙයි කියලා. හැබැයි බන්, උඹ අළුත් එකෙක් නෙවෙයි කියලා නම් දන්නවා. ඒත් හිතාගන්න බැහැ කවුද කියලා.


ඩූඩ් ගැනයි සිරාජ් ගැනයි උඹ සමහර පෝස්ට්වල කියලා තියෙන හැටි දැක්කම තේරෙනවා අවම වශයෙන් 2010 හෝ ඊට පරණ එකෙක් වෙන්න ඕනේ කියලා. මම ඔෆිස් එකේ ඉන්නෙ.

මේක හැදුවා ඉතින්. උඹ ඇහැදාලා තිබ්බා දැක්කා රෙජිස්ටර් උන දවසෙම

කොහොම උනත් උඹ වගේ කතා කරන උංට හිටියේ ටොපා අක්කා කියලා කෙනෙක් විතරයි හොරා ඇරුණම

හැබැයි උඹ කතා කරන්නේ ඒකි කතා කරපුවායේ අනික් පැත්තට නිසා හිතාගන්නම බෑ.

එළ එළ..