ආහ්:shocked:, සොරි වෙන්ඩ ඕනි,
මේකයි මචී සිද්දිය, අපෙ රටෙත් ඔය ගල් අගුරු බලාගාර හදන එක කොච්චර කාලෙකට කලින් ප්ලෑන් කරපු එකක්ද, ඒත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ දැන්නෙ. ඒ වගේ ඒ රටෙත් සමහර විට ඕකෙන් ප්‍රයෝජන ගන්න ප්ලෑන්ස් ගහල තියෙන්න ඇති ඒවා ක්‍රියාත්මක වීමේ පමාව තමයි ඉතිං:yes::):)