උඩු යටිකුරු

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    uduyatikuru.jpg

    :P;);):yes:;);):P

    ~#ඨාකුර්Z#~ විසිනි.

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා..... ඕක ඉතින් ගැහැනුන්ව මවලා තියෙන හැටි.. මොකද ඔහොම මිහිරි කවරෙකින් වැහුවෙ නැත්නම් කිසිම පිරිමියෙක් ගෑනු ලඟට කිට්ටු වෙන්නෙවත් නෑ.. :P:P

    ඒකනේ "සුජාතා" චිත්‍රපටියේ බෙග් මාස්ටර් මෙහෙම කියන්නේ... ;)

    විශ ඝෝර නාග විස කලතා..
    සූකිරිද පැණී එහි දවටා..
    බඹා මැවුවා ශ්ත්‍රීය ලෝකෙට... බඹා මැවුවා ශ්ත්‍රීය...

    නාරිලතා පුශ්පේ කී.. ස්ත්‍රී.. නාරිලතා පුශ්පේ..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනිවා..... ඕක ඉතින් ගැහැනුන්ව මවලා තියෙන හැටි.. මොකද ඔහොම මිහිරි කවරෙකින් වැහුවෙ නැත්නම් කිසිම පිරිමියෙක් ගෑනු ලඟට කිට්ටු වෙන්නෙවත් නෑ.. :P:P

    විශ ඝෝර නාග විස කලතා..
    සූකිරිද පැණී එහි දවටා..
    බඹා මැවුවා ශ්ත්‍රීය ලෝකෙට... බඹා මැවුවා ශ්ත්‍රීය...

    නාරිලතා පුශ්පේ කී.. ස්ත්‍රී.. නාරිලතා පුශ්පේ..

    හහ් හහ් හා:lol:, අනිවා මචං අනිවා‍ ;);)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැහැණුන්ව මේ තරම් උපමා කරන්න..
    තරම් ලස්සනක් ඒ අය තුල තිබුනත්..
    අතුලාන්තයේ තියෙන දේවල් ගැන නම් මං මොනවාත් කියන්න යන්නේ නෑ.. ;)

    හොද උත්සහයක්
    යාලුවා .. :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගැහැණුන්ව මේ තරම් උපමා කරන්න..
    තරම් ලස්සනක් ඒ අය තුල තිබුනත්..
    අතුලාන්තයේ තියෙන දේවල් ගැන නම් මං මොනවාත් කියන්න යන්නේ නෑ.. ;)

    හොද උත්සහයක්
    යාලුවා .. :)

    හිහි,තෑන්ක්ස් මචං;):lol::lol:
     
    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    හහ් හහ් හා:lol:, අනිවා මචං අනිවා‍ ;);)

    අනිවා..... ඕක ඉතින් ගැහැනුන්ව මවලා තියෙන හැටි.. මොකද ඔහොම මිහිරි කවරෙකින් වැහුවෙ නැත්නම් කිසිම පිරිමියෙක් ගෑනු ලඟට කිට්ටු වෙන්නෙවත් නෑ.. :P:P

    ඒකනේ "සුජාතා" චිත්‍රපටියේ බෙග් මාස්ටර් මෙහෙම කියන්නේ... ;)

    විශ ඝෝර නාග විස කලතා..
    සූකිරිද පැණී එහි දවටා..
    බඹා මැවුවා ශ්ත්‍රීය ලෝකෙට... බඹා මැවුවා ශ්ත්‍රීය...

    නාරිලතා පුශ්පේ කී.. ස්ත්‍රී.. නාරිලතා පුශ්පේ..

    ayeth sapaththuwak gaththada?

    අපෝ නෑ, තිබ්බ එක වික්කා:P:P

    ගැහැණුන්ව මේ තරම් උපමා කරන්න..
    තරම් ලස්සනක් ඒ අය තුල තිබුනත්..
    අතුලාන්තයේ තියෙන දේවල් ගැන නම් මං මොනවාත් කියන්න යන්නේ නෑ.. ;)

    හොද උත්සහයක්
    යාලුවා .. :)

    :)
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    oya wesa kello passe kollo yana hinndai h******o ochhara pada danne mamaa wage paththakata wela idinna. kellanwa badu karanna epa kollane...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෑනු ගැන නම් no comments.

    ටාකූර් කියන කවරෙ ඇතුලෙ තියන කවි කම නම් කිසිම රළු කමක් නෑ, ඉතා මිහිරියි.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ;):cool:
    Narilatha mala:eek::confused:
    ela machan.:cool::):yes:
    thnx mcn:D:)

    oya wesa kello passe kollo yana hinndai h******o ochhara pada danne mamaa wage paththakata wela idinna. kellanwa badu karanna epa kollane...
    :shocked:;):D
    ගෑනු ගැන නම් no comments.

    ටාකූර් කියන කවරෙ ඇතුලෙ තියන කවි කම නම් කිසිම රළු කමක් නෑ, ඉතා මිහිරියි.
    හිහි, තෑන්ක්ස් ලොක්කා:D
    ඨාකූර් මල්ලිගෙ කටුක අත්දැකීම
    :lol: ලස්සනයි!
    යා යා, බොහෝ දුරට:D:D
    තෑන්ක්ස් අයියා:)

    ubath ehenum pandiwarayek una...
    හිහි, පල පල යන්න:P:P

    හොද උත්සහයක්
    ස්තූතියි:)