මමනම් සිර්වටම දන්නේ නෑ බන් මේ කෙනා ගැනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා
මන් එකයි රිප්ලයි එකෙත් දෙකටම අදාල කරලා දැම්මේ
එකපාරක් මෙයාගේ ලගදි දාපු ත්‍රඩ් එහෙක මාත් මී විදියට ජෝක් කරා මල පැනලා මටත් උත්තර දුන්න
මන් ඉතින් ගණන් ගත්තෙත් නෑ වැඩිය,කතවට ගියෙත් නෑ අයි වැඩිය
කොහොමත් කෙල්ල්ක්ට තියෙන්න ඕනේ ගතිගුණ...