1. R

    Yesterday Accident in Oman +++

    ඔව් මචන්. ෆොටෝ තියනවා මම බැලුවේ නැහැ. බලන්න බැහැ. තුන් දෙනෙක්. :baffled::baffled::baffled::baffled:
  2. R

    Yesterday Accident in Oman +++

    මේක මේ ඊයේ උනේ වාදී මවිල් කියන පළාතේ. කාර් තුනක් එකට හැප්පිලා මුහුණට මුහුණ. එක කාර් එකක වේගය ඒ වෙලාවේ 180 ලු. :baffled::baffled::baffled: එකක් නිසාන් මැක්සිමා එකක්. අනික ටොයෝටා යාරිස් එකක්. තව එකක් මොකක්ද මොඩල් එක කියලා දන්නේ නැහැ ලු. තුන් දෙනෙක් එතනම. එයාලගේ පින්තූරු දාන්න බැහැ මට බලන්නත් බැරි...
  3. R

    ඩියුටි-ෆ්‍රී

    Category A- US$ 125/-, Where the period of stay abroad of any such person is less than 90 days. Purchases from Sri Lanka duty free shop on arrival, if no goods are brought from abroad, up to US $ 187.5. Category B- US$ 500/-, Where the period of stay abroad of any such person is more than...
  4. R

    ඩියුටි-ෆ්‍රී

    අපෝ නැහැ මචන්. ලංකාවේ DUTY FREE එකේ වැඩියෙන්ම තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් බඩු තමයි. බයිසිකල් ඕනේ නම් මරදානට යන්න වෙනවා.
  5. R

    අතිශයින්ම-බොන-අයට-පමණයි.

    අඩේ ලංකාවේ කොහෙද තියෙන්නේ දන්නේ නැහැ. මම ඕක ගත්තේ ඕමාන වල බාර් එකෙන්. මෙහෙ ඕනේ ජාතියක් තියනවා. :yes:
  6. R

    ඩියුටි-ෆ්‍රී

    ලෙන්ස් එක ගේන්න බැහැනේ මචන් පොකට් එකේ දාගෙන. හි හි :P
  7. R

    ඩියුටි-ෆ්‍රී

    ඒ වගේ දේවල් නැහැ මචන් ලංකාවේ ඩියුටි ෆ්‍රී වල.
  8. R

    අතිශයින්ම-බොන-අයට-පමණයි.

    ගොඩක් ඒවා මචන් ආර්පිකෝ යුනියන් ප්ලේස් එකේ තියනවලු
  9. R

    අතිශයින්ම-බොන-අයට-පමණයි.

    ඒවාට දන්න තරමින් එන්නේ නැහැ මචන්. බියර් වල කැලරි වැඩි මචන්. 150 වගේ කැලරි තියනවා එක බියර් එකක අනික් ඒවාට වඩා.
  10. R

    ඩියුටි-ෆ්‍රී

    මම කිව්වා කියලා හිතාගනින් උඹේ බස් ටයර් ගැන. හා හා. :P TV තියනවා මචන්. බලලා කියන්නම්.
  11. R

    ඩියුටි-ෆ්‍රී

    ow mehe thiyanawa. mama balala kiyannam machan. mata dawas 2k 3k wage denna. mama pm ekak ewanam.
  12. R

    ඩියුටි-ෆ්‍රී

    ela ela machan. no worries. take your time
  13. R

    ඩියුටි-ෆ්‍රී

    එව්වා නැහැ මචන් ඩියුටි ෆ්‍රී එකේ. ඕනේ නම් මම මෙහෙන් බලලා ගෙනත් දෙන්නම්.
  14. R

    ඩියුටි-ෆ්‍රී

    ඔයාට මචන් දවස් 90 කට වඩා අඩු නම් ඩොලර් 187.50 ක බඩු ගන්න පුළුවන්. දවස් 90 ට වඩා වැඩි දවස් 365 කට වඩා අඩු නම් ඩොලර් 625 දෙන්නේ.
  15. R

    ඩියුටි-ෆ්‍රී

    දන්න තරමින් ෆෝන් නැහැ. PS 3 හොයලා බලන්න ඕනේ සීඩ්ල්ස් එකෙන්.
  16. R

    ඩියුටි-ෆ්‍රී

    මචන් ලා මම මේ එන ඔක්තෝම්බර් 1 වෙනිදා ලංකාවට එනවා. මට ඩියුටි ෆ්‍රී එකෙන් ඩොලර් 625 ක බඩු ගන්න පුළුවන්. ගොඩක් නම් නෙමේ. ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂිමක්, ෆෑන් එකක්, එක්කෝ මයික්‍රෝ වෙව් හරි සෙටප් එකක් හරි ගෙනත් දෙන්න පුළුවන්. ඩීල් එකට කැමති කව්රු හරි ඉන්නවා නම් මට PM එකක් එවන්න.
  17. R

    අතිශයින්ම-බොන-අයට-පමණයි.

    ඔව් මචන්. පුළුවන් තරන් අඩු කරන්න ඕනේ බියර් බොන එක. :)
  18. R

    අතිශයින්ම-බොන-අයට-පමණයි.

    මේක ඇවිත් සීඩර් එකක්. විනාකිරි බොනවා වගේ. ඒ සුවඳමයි. හැබැයි පදමට වදිනවා. ඇපල් විනාකිරි වගේ. හැබැයි බොන විනාකිරි. :D

    No contents