Yesterday Accident in Oman +++

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක මේ ඊයේ උනේ වාදී මවිල් කියන පළාතේ. කාර් තුනක් එකට හැප්පිලා මුහුණට මුහුණ. එක කාර් එකක වේගය ඒ වෙලාවේ 180 ලු. :baffled::baffled::baffled:

    එකක් නිසාන් මැක්සිමා එකක්. අනික ටොයෝටා යාරිස් එකක්. තව එකක් මොකක්ද මොඩල් එක කියලා දන්නේ නැහැ ලු. තුන් දෙනෙක් එතනම. එයාලගේ පින්තූරු දාන්න බැහැ මට බලන්නත් බැරි නිසා. එක නිසා ඔයාලත් වාහන එළවනකොට පරිසමෙන් එළවන්න.


    2581dlc.jpg


    e0jz3n.jpg


    1iii6c.jpg


    29g1kiu.jpg
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    cz04.gif

    පිස්සු වගේ මචන්...
    කාර් දෙක මෙහෙමනම් මිනිස්සු කොහොම ඇත්ද? :(
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    cz04.gif

    පිස්සු වගේ මචන්...
    කාර් දෙක මෙහෙමනම් මිනිස්සු කොහොම ඇත්ද? :(

    ඔව් මචන්. ෆොටෝ තියනවා මම බැලුවේ නැහැ. බලන්න බැහැ. තුන් දෙනෙක්.

    :baffled::baffled::baffled::baffled:
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    yako oka danna issara wela Warning ekak deepn .....Manussyekuta oka balanna ba ..:angry::angry:

    aththa machan. mehema dewal danakota kalin a gana danuwath kara nam hodai. hamotama mehema ewa balanna bane. kohoma unath me paw me minissu kawada kohoma gewaida kiyanna danne na :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මුන්ට තෙල් තියෙනවා වගේම මොළෙත් තිබ්බ නම් ඔහොම දේවල් වෙන්නේ නෑ.