80. ධර්මසල ක්‍රිකට් ක්‍රීඩාංගනය - HPCA Stadium Stadium (Himachal Pradesh Cricket Association Stadium)
ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ ධර්මසල නගරයේ පිහිටි මේ පිටිය ඉන්දියාවේ මෙන්ම ලෝකෙම තිබෙන අලංකාර ක්‍රිකට් පිටියක් වෙනවා. මෙය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 4780 උසින් වන අතර දහුල් හාඩර් හිම...