සිංදුවක් හොයාගන්න ඕනි.
මචංලා සිංදුවක් හොයාගන්න ඕනි.
ටී.එම්. ජයරත්නගේ ‘‘මුලූ ලොවම නැති උණත් එක ම හදවතක්’’ දැං උඹල කියයි ඕකනම් හැම තැනම තියෙන්නෙ යකෝ සර්ච් කරල ගනිං කියල. නමුත් මචංල මම හොයන සිංදුව ආවේ ටී.එම්. ගෙ නව රිද්ම කියන කැසට් පීස් එකේ. ඒකේ් සමහර පීස්වල (ඒ කිවුවෙ හැම පීස් එකකම නෑ මොකක් ද මංද හේතුව) ඔය සිංදුව අතරෙ ෆීමේල් වොයිස් එකක් යනව සිංදුව පට්ට විදියට ෆීලිං වෙන. එ් කියන්නෙ මෙහෙමයි,
මුලූ ලොවම නැති උනත් එක ම හදවතක්
ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ........//
ඊට පස්සෙ ෆීමේල් වොයිස් එකකින් යනව ‘‘ඔබ එහෙම කිවුවට ......’’ වගේ අදහසක් තියන කොටසක් ඊළගට ආයෙමත් සිංදුව.
පුලූවන්නම් හොයල දීපල්ල මචං ලොකු උදවුවක්. වයස අවුරුදු 35, 40 පැනපු අය මේක අහල ඇති. සමහරවිට ළග පීස් එක ඇති.
Rep will be added

Reps Back bro