ඔවා ගැන කියවන්න එපා බන්. ඔය කැඟන උනුත් දන්නවා ජවිපෙන් නෙමයි කලෙ කියලා. එත් එහෙම කිය්නකොට උන්ට ජවිපෙට චොදනා කරන්න තියන පොටක් නැතිවෙනවා. සාගරිකා ගොමස්, විජය තෙවිස් ගුරුගෙ හැම දෙනා සම්බන්දවම ඔකයි
මෙ ලගදි මට බයියෙක් කියනවා රිච්ඩ්ව මරුවෙ ජෙ විපෙ එකෙලු. ඇබිලිපිටියෙ ලමයි මැරුවෙ ජෙ වි පි එකලු. මට...