උබ හෙන මෝඩයෙක් බන් උබට කියලා වැඩක් නැහැ. මොකක් හරි වාසියක් හම්බුන පලියට ඔහොම නටන්න එපා බන්. උබල වගේ උන් තමයි මහින්දගේ වටේ හිටියේ. හරි හමන් එකෙක් මහින්ද එක්ක හිටියනම් මහින්දට ඔහොම වෙන්නේ නැහැ. වටේ හිටපු උන් හැමදේටම හුරේ දාපු නිසා මහින්දට හරි වැරැද්ද තේරුම් කරලා දීපු නැති නිසා තමයි මහින්දට කෙල...