දෙකයි පනහෙ එළවලු මුදලාලියෙක් එනව මහින්දට විරුද්ධව පොර ටෝක් දාන්න..![]()
ඌ එළවලු මුදලාලි කෙනෙක්ද කියන්න මම දන්නේ නෑ නමුත් ඒ රස්සාවේ තියන වැරැද්ද මොකක්ද බං?
හොරකම් කරලා වංචා කරලා ජීවත් වෙන දේශපලුවොන්ට වඩානම් ඒ රස්සාව දහස් ගුණයක් හොඳයි........අනික කවුද උඹට කිව්වේ එළවලු මුදලාලිලාට දේශපාලන මත දරන්න බෑ කියල?
+