1. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    චන්ද්‍රිකාට බෝම්බ ගැහුවේ අගමැතිද? කොටි බන් කාටද බෝම්බ ගැහුවේ නැත්තේ. මං කියන්නේ වැඩිම ආරක්ෂක බලතල තියෙන්නේ ජනාධිපතිට කියලා. ඒක ඉතින් නිවැරදිව හසුරුවා ගන්න ජනාධිපති දැන ගන්න ඕනේ. ඊට වඩා අඩු බලයක් තියෙන මහින්ද මයිත්‍රිට බෝම්බ ගැහුවොත් ඉතින් ඒක මයිත්‍රිගේ දුර්වල කමක් එහෙම වෙනකන් බලන් ඉන්න එක
  2. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    එහෙම මරන්න බෑ බන්. ආරක්ෂක අමාත්‍යංශය කොයි වෙලෙත් ජානාධිපතිගෙන් පිට යවන්නේ නෑ ජනාධිපති කෙනෙක්.
  3. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    ඉතින් කවුද බන් අගමැතිට සුදුසු. රනිලා නං හරි යන්නේ නෑ. එක්කෝ මහින්ද නැත්තන් පාඨලී චම්පික, නැත්තන් සජිත්. සජිත්ට ප්ලේස් නෑ රනිලා ඉන්න කන්. වැඩක් කරන එකෙක් එපැයි බන් බලය තියෙන්න. ගෑනු වගේ උන්ට බලය ලැබිලා වැඩක් තියෙනවද
  4. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    දැන් පැති අරන් බෙදිලා තියෙන එක එතකොට තමයි නිල වශයෙන් බෙදෙන්නේ.:yes:
  5. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    මට නං හිතෙනවා මහින්ද අගැමති උනොත් හොඳයි කියලා මයිත්‍රී ජනාධිපති වෙලා ඉන්දෙද්දී. එතකොට මහින්දට ඕනේ විදියට ඕනේ ඕනේ නැටුම් නටන්නත් බෑ ජනාධිපති ඉහලින් ඉඳන් කොන්ට්‍රෝල් කරන නිසා. හැබැයි මහින්දට තමයි රට ගොඩ නගන එක කරන්න වෙන්නේ වැඩි ආසන සංඛ්‍යාවක් එක්ක අගමැති නිසා
  6. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    අනිවාර්යෙන් චන්දෙට එනවා මන් කියන්නේ. මොකද ලිස්ට් එකෙන් ගන්න කට්ටියගේ වැඩේ තියෙන්නේ මයිත්‍රිගේ අතේ. එකෙන් මහින්දට ප්ලේස් එකක් නෑ. ඒ හින්ද මහින්ද අනිවාර්යෙන් ඉල්ලනවා
  7. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    මයිත්‍රී චන්දෙ ඉල්ලන්නේ නෑනේ බන් මේ පාර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හොරුන්ට චන්දෙ නොදී අනිත් උන්ට චන්දෙ දෙන්න තමා ශ්‍රී ලංකා පක්ෂේ උන්ට කරන්න වෙන්නේ. මයිත්‍රිට පක්ෂ අයට වඩා විපක්ෂ අය වැඩි ගානක් පාර්ලිමන්ට් තේරුනොත් ඒ තේරුන අය තමා ඊට පස්සේ තීරණය කරන්නේ අගමැති මහින්ද කරනවද නැද්ද කියලා.
  8. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    මෛත්‍රීට දීලත් බෑ. මහින්දට කියලා වෙනම පක්ෂයක් නෑනේ බන් කොහොමත් මහින්දට දෙන්න. මහින්දගේ වටේ ඉන්න හොරුන්ට කුඩ්ඩොන්ට චන්ද නොදී අනිත් උන්ට දෙන්න තියෙන්නේ. මහින්ද ඉල්ලුවත් ඉල්ලන්නේ හම්බන්තොටින්නේ. අමුතුවෙන් දෙන්න දෙයක් නෑ එතකොට, හම්බන්තොටින් උඩින්ම දිනයි. අපිට දෙන්න වෙන්නේ නෑ.
  9. Game of Thrones

    දත රිදෙනවා හෙල්ප්

    ඔව් මට x-ray කියන එක ටපලුනා ස්කෑන් එකත් එක්ක. කවුද කිව්වා x-ray කරන කතාවක්. තැනක් යූ!!!
  10. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    ඔව් බන්. වෙන එකෙක් නැති නිසානේ මයිත්‍රිට දුන්නේ. මහින්දට දීලත් බෑ වටේ ඉන්න උන් නිසා
  11. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    :yes::yes::yes:
  12. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    තව පැය කීපයයිනේ. බලමුකෝ
  13. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    කාටවත් නොදී ඉන්න එපා. ඒකෙන් වෙන්නේ ඔක්කොටම වඩා නරක දෙයක්. කාටවත් දෙන්නේ නැත්තන් උඹ චන්දෙ ඉල්ලපන්.:cool:
  14. Game of Thrones

    Parliament Wisurwanawa Ada rata.

    මොන මොනා හරි කියපල්ලා බන්
  15. Game of Thrones

    නිදි යහනේ නෑ සහනේ II - Sex Advice

    :lol: සමහර කෙල්ලෝ ඉන්නවා රේප් වෙන්න ආස. ඇහුවට කියන් නෑ හැමෝටම. පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා බලපන් ඔච්චර ඇසය් නම්
  16. Game of Thrones

    paypal problem

    lankawe paypal walin lankawedi salli ganna ba kiyana kathawa umba ahala nadda?
  17. Game of Thrones

    දත රිදෙනවා හෙල්ප්

    ස්තූතියි !!!
  18. Game of Thrones

    දත රිදෙනවා හෙල්ප්

    පඬි තොමෝ, දත මුලින් ස්කෑන් කරන්නෙහුද? නොමැති නම් යන දවසෙම දත උදුරා දමන්නහුද?
  19. Game of Thrones

    Facebook Complain කරන්නේ කොහොමද?

    account eka bera ganna bari wei paminillak noda. habai parana password dannawa nan account eka cancel karala danna puluwan katawath log wenna bari wenna. kolla waradi mona unath paudgalika prashna eliyata danawa nan. e wage kollek dala giyapu eka gana kellata waradak kiyanna ba.

    No contents