මහින්දට කොහොමද ද බන් හිතකින් දෙන්නේ, රත්තරනුයි,අර හොර ක්‍රීඩා ඇමතියයි, ජොන්ස්ටන්, සරණ ගුණවර්ධන. මේ යක්කු වට කරන් ඉන්න කොට නිකන් පාතාල නායකයෙක් වගේනේ. අනික නාමල් අප්පුත් ඉන්නවනේ තප්පුලන්න.
මහින්ද විතරක් හිටියා නං ඕන ආයේ පාරක් ඕන දෙයක් වෙන්න කියල මහින්දට දීල දානවා.
මයිත්‍රීටත් කොන්ද පණ මදි, වටේ...