ලංකාවේ බටහිර තීරයේ අස්වාභාවික වෙරළ ඛාදනය
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය අස්වාභාවික ලෙස ඛාදනය වන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, වෙඩිකන්න ප්‍රදේශවල මේ තත්ත්වය දක්නට ලැබන බව වෙරළ සංරක්‍ෂණ එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් මෝසම් නොමැති වලාල කාලයේ...