සංචාරයට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාව මෙවරත
බි‍්‍රතාන්‍යයේ පලවන ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත විසින් 2011 වසරේ ලොව පුරා සංචාරකයන් අතර ඉහළ ආකර්ශණයක් සහිත රටක් ලෙස ශී‍්‍ර ලංකාව නැවතත් නම්කර තිබේ. ලෝක කුසලාන කි‍්‍රකට් තරග නැරඹීම, ලොව උසස්ම තේ රස බැලීම, සුන්දර වෙරළ තීර ඇතුළු සංචාරකයන් ආකර්ශනය කර ගන්නා...