ටියුනිශියාවේ හිටපු නායකයාට අසාධ්‍යයි
තනතුරෙන් පහවුනු ටියුනිශියාවේ ජනධිපති බෙන් අලි මුහුණ දුන් හදිසි හදවත් අමාරුවකින් සිහි සුන් තත්වයට පත් වී ඇති බව සවුදි අරාබියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 74 හැවිරිදි බෙන් අලි මේ වන විට බරපතල තත්වයේ පසු වන බවත් ඔහුගේ තත්වය සුව අතට හැර්මේ ඉඩකඩ අවම බවත්...