1. mahesh1297

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කව්ද යකෝ මන් නැතුව රේඩියෝ කරන්නේ . . . :frown::frown::frown: කස්ටමර් කෙනෙක් පට්ට චාටර් එකක් දුන්න බන් . . . දැන් තමා ගෙදර ආවේ . . . :( :( :( මටත් සින්දුවක් දීපියෝ . . . Roolling In the Deep - Adele
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: හිත රිදෙන කතා බෝමයි . . .මන් මුකුත් කියන්නේ නෑමයි . . . .
  3. mahesh1297

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි යනෝ සිංහලු . . . ගේම් එකක් වත් ගහල මූඩ් එක ගොඩ දා ගන්න . . . :(:(:(:(:(
  4. mahesh1297

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙන්නම ඕනි . . .:love::love::love::love::love:
  5. mahesh1297

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දුක හිතෙන කතා කියන්න එපා සහෝ . . . මට මේ වගේ සෝයි කෙල්ලෙක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරපන් . . . :(:(:(:(:(
  6. mahesh1297

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආදරය වැස්සක් වී වැටෙන විට . . . . .
  7. mahesh1297

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද දවසම ෆුල් අවුට් බන් . . . කිසිම ගෝ එකක් නෑ . . . කන්නත් බෑ, බොන්නත් බෑ, මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ . . . ඔෆිස් එකෙත් පාවී පාවී ඉඳලා ගෙදර ආවා . . . :(:(:(
  8. mahesh1297

    2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බූට් කාලා දිරවා ගන්න බැරි කොකටුවෝ සෙට් එකක් හඬා වැලපෙනවා කියල දාලා තිබ්බ හින්දා බැලුවේ . . . මීට කලින් කොකටුවෝ සෙට් එකක් හඬා වැලපෙනවා දැකල තිබ්බේ නෑ . . .
  9. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ᘐ〇〇ᗪ ᘉᓰᘐᕼ☂ ﬡ ᔕᙡᕮᕮ♈ ᗪᖇᕮᗩᙢᔕ
  10. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාලෙට පැද්දෙන්න ළමායි . . . . .
  11. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Heterochromia මගේ යාලුවෙක් (කෙල්ලෙක් තමයි ඉතින්) ඉන්නවා ඔය කේස් එක තියෙන . . . ඇස් දෙක පාට දෙකක් . . . ඒකෙත් පට්ට ගතියක් තියෙනවා නෙහ් . .
  12. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ᓰ ᖙᖇᙓᗩᙢ ᗝℱ ᖇᗩᓰﬡ ᓰ ᖱᖇᙓᗩᙢ ᗝℱ ᘐᗩᖇᖙᗴﬡᔕ ᓰﬡ ☂ᖺᙓ ᖱᗴᔕᙓᖇ♈ ᔕᗩﬡᖱ ᓰ ᗯᗩḰᗴ ᓮﬡ ᐯᗩᓰﬡ ᓰ ᖱᖇᙓᗩᙢ ᗢℱ ᒪᗢᐯᗴ ᗩᔕ ♈ᓰᗰᙓ ᖇᘮﬡᔕ ♈ᖺᖇᗝ⋒ᘐᖺ ᙢᎩ ᖺᗩﬡᖱ ᓰ ᕍᖇᗴᗩᙢ ᗢℱ ℱᓰᖇᙓ ☂ᖺᗝᔕᙓ ᖱᖇᙓᗩᗰᔕ ᗩᖇᙓ ☂ᓰᗴᕍ ♈ᗝ ᗩ ᖺᗢᖇᔕᗴ ♈ᖺᗩ☂ ᙡᓮᒪᒪ ﬡᗴⅤᙓᖇ ♈ᓰᖇᗴ ᗩﬡᖙ ᓮﬡ ♈ᖺᗴ ℱᒪᗩᙢᗴᔕ ᕼᗴᖇ ᔕᖺᗩᖱᗢᗯᔕ ᖰᒪᗩᎩ ᓰﬡ ☂ᖺᙓ ᔕᖺᗩᕈᙓ ᗢℱ ᗩ ᙢᗩﬡ'ᔕ ᖙᗴᔕᓰᖇᙓ ☂ᖺᓰᔕ ᕍᗴᔕᙓᖇ♈ ᖇᗝᔕᙓ ᕮᗩᙅᖺ ᗢℱ ᖺᗴᖇ Ⅴᙓᓮᒪᔕ, ᗩ ᔕᗴᑕᖇᙓ♈...
  13. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපෝ . . .මන් යනවා . . කලකිරුණා . . . quEtfp_74dY
  14. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකක්ද බන් මේ සින්දුව??? ඉඳි ආප්පත් එපා උනා . . . . ඇයි බන් මේ විලාප තියන්නේ???
  15. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :oo::oo::oo: අන්තිම කැමති පත්‍රය ලියල වරෙන් ...
  16. mahesh1297

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ත්‍රෙඩ් එකට NOS ගහන්න වරෙල්ල . . .

    No contents