තව ලැබෙන්න ගොඩක් දේවල් තියෙනවා... විශේෂයෙන් ලැබෙන්න ඉන්න ජීවන සහකාරිය ගැන තමා දැනගන්න ඕනි... විශේෂයෙන්ම එයා පදින්නේ මොන වගේ කාර් එකක්ද, බයික් එකක්ද, කාර් එකේ එන්ජින් එක මොකක්ද? කොච්චර බූස්ට් එකකද දුවන්නේ, VTEC Crossover RPM එක, B Seriesද, K Seriesද, D Seriesද, බයික් එකට කරලා තියෙන මොඩිෆිකේෂන්...