1. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    පිස්සුද නානා... ඕකේ යද්දී power boat එකක් වත් ඇවිත් වැදුනොත් එහෙම... බුදු අම්මෝ... මම නම් ගෙදරින් එලි බහින්නේ නෑ...
  2. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    නැව් එන්ජින් ඊට වඩා ලොකුයි නේ... උඹට යන්න වෙන්නේ නෑ....
  3. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    :lol::lol::lol::lol::lol: යමහා සිලින්ඩර් 4 එන පොඩිම බයික් එකත් 600CC හොන්ඩා දැන් එන පොඩිම එන්ජිම 600CC දැන් අහන්න එපා සිලින්ඩර් 4ක් මොකටද කියල... සිලින්ඩර් 2 නැනෝ, සිලින්ඩර් 3 මරුටි තියෙද්දී සිලින්ඩර් 4 වාහන පදින හේතුවම තමා...
  4. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    මෙච්චර සයිස් එන්ජිං තියෙන කාර් අරං, ඉතිං අපිට 100 ට වත් යන්ඩ බෑනෙ.. ඕනෙම නං ඉතිං ඇක්සලරේට් කරල එක එකාව ටක් ගාල ඕවර් ටේක් කරන්ඩ පුලුවං.. මරුටිය 800, විට්ස් එක 1300, කොරොල්ල එක 1500, බ්ලු බර්ඩ් එක 2000, ඉවෝ එක 2000 ටර්බෝ, ප්‍රාඩෝ එක 2700, R35 එක 3600 Twin Turbo, ලෑන්ඩ් කෘෂර් එක 4500 V8,
  5. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ඩ්‍රයිවර්ලටත් ඔහොම නීතියක් දාන්න ඕනි... ඩ්‍රයිවින් Performance, Reaction Time මත වර්ගීකරණය කරලා ... ඒ වගේම ඌ අයිති වෙන කැටගරිය වාහනේ පස්සෙයි, ඉස්සරහෙයි පෙන්නන්නත් ඕනි... එතකොට බයික් වල යන අපි දන්නවා ඉස්සරහින් හෝ පස්සෙන් යන්නේ කොයි වගේ හිපාටුවෙක්ද කියල...
  6. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    Princess Diana මැරුනේ බන් W140 එකක ගිහින්... එසේ මෙසේ වාහනයක්ද කියපන්කො... තනි යකඩ කඳක්... ඒ කාලේ තිබ්බ බරම කාර් වලින් එකක්... EPS, ABS, Side Air Bags, EBD......etc නැති අටමගුලක් නෑ ඒකෙ... ඒත් ඉතින් ඔය මලේ... මහලොකු වේගෙකින් ගිහින්ද... ඒකක් දැන් තියෙන සැමන් ටින් එකක වැදුනොත් එහෙම ස්වර්ගෙටත්...
  7. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ගෙදරට වෙලා ඉඳපන් පුතේ . . . අණක් ගුණක් නැති බයික්කාරයෝ යනවා එහෙට මෙහෙට... උන් මරාගෙන මැරෙන්න ඉඩ තියෙනවා...:shocked::shocked: සද්දන්ත සයිස් ලේලන්ඩ්, ටාටා ලොරි,බස් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා...:shocked::shocked: ලොකු ලොක්කෝ යන ලෑන්ඩ් කෘසර්,මොන්ටෙරෝ,ඉවොක් යනවා එහෙට මෙහෙට...
  8. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    කැත කතා කියන්න එපා සහෝ . . . කකුල් දෙක ඈත් කරලා බයික් වලට නගින්න, පදින්න ගිහින් උන්ගේ කන්‍යා පටලය කැඩුනම උබ භාර ගන්නවද?? නැත්තන් සල්ලි දෙනවද ඔපරේෂන් කරලා හදා ගන්න?? ඒ වගේ අහිංසකයින්ට ඔහොම කතා කරන්න එපා . . .
  9. mahesh1297

    Urajdrlk Exposed

    එහෙම නෑ . . . තාම ලෙස්බියන්, බයි සේක්ෂුවල්, සීන් එකක් දැක්කේ නෑ එළකිරියේ . . . දැක්කම කියන්නම්කො . . .
  10. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ඕව මොනාද බන් . . . අපේ එකෙක් WR250F එක ඇන ගත්තේ Prius එකක . . . Bike එකේ සයිඩ් කන්නාඩිය කැඩුනා . . . රයිඩර්ට ලොකු හානියක් නෑ . . තැලීම් සීරීම් පමණි . . Prius එකේ දොර complete දැම්ම . . . ඩ්‍රයිවර්ගේ Shoulder එක පැන්න . . ඩ්‍රයිවර් බීල හිටියේ . . . හොරණ පැත්තේ උන් සීන් එක දන්නවා ඇති . . . වාහන...
  11. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    Installing Assassin's Creed Syndicate :cool::cool::cool::cool::cool::cool:
  12. mahesh1297

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    250cc වලට අධිබලැති කියන එකම රට ලංකාවද කොහෙද බන් . . . අසල්වැසි ඉංදියාවෙත් මීට වඩා හොඳයි. . . 250cc.වලට අධිබලැති කියන උන්ට S1KRR, R1, R6 එකක් එහෙම දුන්නොත් ක්ෂනික හෘදයාබාදයක් හැදිලා මැරෙනවා . . . අනික කට්ටිය හිතන් ඉන්නේ රෝද හතරකුයි, බෙලෙක්ක තහඩු ටිකකුයි තිබ්බම වාහනේ අැතුලේ ඉන්න උන් සේෆ් කියලා ...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    KTM එක නම් අධිබලති තමා . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Both are 250cc . . . So No Worries . . . :lol: :lol: :lol:
  15. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    No contents