2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාලෙට පැද්දෙන්න ළමායි . . . . .

    giphy.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    RePost බුවා;19338274 said:
    අඩෝ මාත් අල්ලස් එකෙන් අවේ.
    උබත් අල්ලස් එකෙන් කියල සල්ලි ගන්න එකෙක් නේද?
    තොත් හිරේ....

    :shocked::no::dull::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19338263 said:

    අඩෝ . නිකි නංගියි, කෙටී පෙරී නැඟී දෙන්නම මගේ.

    කැති පෙරීව වතුර බාල්දියක ඔබල එළියට ඇදල අර ගත්තොත් උඹ අඳුන ගන්න එකකුත් නෑ..
    ඔළුවටත් බිග් එකක් දාන් ඉන්නේ.පව් බං..
    ෆීල්ඩ් එකේ උඩට එන්න ලොවෙත් කට්ටක් කාලා තියෙනවා..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RePost බුවා;19338274 said:
    අඩෝ මාත් අල්ලස් එකෙන් අවේ.
    උබත් අල්ලස් එකෙන් කියල සල්ලි ගන්න එකෙක් නේද?
    තොත් හිරේ....

    :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19338253 said:
    අර මැද්දෙන් ප්ලේ උණු එක උබලටත් ඇහුනද?
    නැත්නම් මට හිතිච්ච දෙයක්ද?​

    මොන, අපිටනන් එහෙම දෙයක් ඇහුන් නෑ.... :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කැති පෙරීව වතුර බාල්දියක ඔබල එළියට ඇදල අර ගත්තොත් උඹ අඳුන ගන්න එකකුත් නෑ..
    ඔළුවටත් බිග් එකක් දාන් ඉන්නේ.පව් බං..
    ෆීල්ඩ් එකේ උඩට එන්න ලොවෙත් කට්ටක් කාලා තියෙනවා..

    එයාට මොකුත් කියන්න එපා,
    එය මගේ,
    මම ආදරේ කරන්නේ ලස්සනට රුපෙට නෙවෙයි, හැගීම් වලට.
    (කොහොමද ටෝක, කර නේද)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යලින් කියන්නට
    ඔබ මා හමුවේ නම්


    :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මොන මඟුලක් ද.. උඹට ඒකත් ඕනද.. :growl::growl::growl:උඹ නිකි මිනාජ් ට කැමති වෙයන්.. ඇරීනා මගේ..:dull::dull::dull:



    මූණ සුරතල් උනාම මදෑ සහෝ.. :lol::lol::lol::lol:
    කෙල්ලෝ බෝල වගේ මහත් වෙනවා.. U Know What I mean :lol::lol::lol:



    පිස්සුද බොල විහින් ළිඳේ වැටෙන්න..:growl::growl::growl:
    crossed-arms-smiley-emoticon.gif