1. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    හිතන් ඉන්නවා මචන් කිරියේම මල්ලිකෙනෙක් උදවු කරනවා.
  2. creed1

    HONDA GRACE HYBRID 2014 - 2015

    GRACE එක ගන්නවානම් විශ්වාස තැනකින් ගන්න. මම ගෙනපුවාහන ගන්න හම්බන්තොටට ආපු සියලුම එළකිරියේ සහෝදරයන් ඔක්කොම දැක්කා කරන සෙල්ලන්. මේක කිවුවේ දැනගන්න. ලගදීම ෆොටෝස් සමග දාන්නම්. දැන්නම් GRACE ගාන අඩුයි. PRICES ඕන අය මට PM එකක් දාන්න .
  3. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    මේකේ CC ගාන ගැන ගොඩක් අය අහනවා. මෙහෙමයි මචන් මම කියන්නම් SIMPLE ක්‍රමයක්, 660CC එක්ක මේකේ තියෙනවා 24KW විතර මෝටරයක් මේකේ NORMAL POWER එකත් 600CC වලට සමානයි. එතකොට AVERAGE 1000CC + කොහොමත් තියෙනවා.
  4. creed1

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014

    මාසයක් විතර යනවා. GP1 පොඩ්ඩක් out dated මචන්. බැරිද aqua වගේ එකකට යන්න. ඔක්කොම දුන්න මචන්. ලබන මාසේ තමයි අයෙත් එන්නේ. පොඩ්ඩක් election එකට වැඩ මචන්. මේ පැත්තට එන්නත් බැරිවුනා.
  5. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    සමහරවිට වෙනස් නොවෙන්න ඉඩ තියෙනවා.
  6. creed1

    TOYOTA AQUA 2015

    true bro ...
  7. creed1

    TOYOTA AQUA 2015

    පැහැදිලි නැහැ.
  8. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    PETROL සහ ඩීසල් ලොකුවෙනසක් නැහැ එකම ගානවගේ වෙන්නේ .
  9. creed1

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

    මේක දැනට තාවකාලිකව බල රහිත කරලා තියෙන්නේ.
  10. creed1

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

    මේවා දන්නේ නැහැ මචන්
  11. creed1

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

    මට PM එකක් දාන්න මම මගේ CLEARING OFFICER ව දෙන්නම්
  12. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    මේක ඇත්ත කතාව. personally order කරොත් සාදාරනයි. නමුත් මචං sale කාරයන්ගෙන් මේ සාදාරනය ලබාගන්න පුලුවන්ද ?
  13. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    වාහනේ කෙසේ වෙතත් මේ කෙල්ල නම් පට්ට හොදේ . කොහෙන්ද මචන් මේ සුදු නංගියව හොයා ගත්තේ.
  14. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    Ford Transit එක පට්ට වාහනේ මචන්.NV 200 එකට වැඩ හොදයි.
  15. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    CIF එකට 98% ADD කරගන්න.
  16. creed1

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

    base grade එකක් 2012 විතර වෙන්න ඕන. එත් ගන්න කලින් පොඩ්ඩක් බලන්න.

    No contents