මම ම වාහන 54 ගෙනෙල්ල තියෙනවා මාස 2කට . ඔය ප්‍රශ්නය මගේ 54 දෙනාටම නැහැ. බොරුවට බයවෙන්න එපා මචන්, අපිට වඩා ජපනා දන්නවා ලංකාවේ මිනිස්සු කොහොමද කියලා. වාහනේ කිසිම අවුලක් නැහැ එත් 6 කට යන්න බැහැ ඒ අදින්නේ නැතිනිසා නෙවි CAR එකක 6ක් යන එක නීතියෙන් තහනම් නිසා.