1. creed1

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

    ඊලග වටේ රේප් දාන්නම් . දෙන්න බැහැලු
  2. creed1

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

    දැන් එන LEAF එකට SOLAR PANEL එනවා. ඒවා BATTERY එකත් එක්ක සම්බන්ද නැහැ.
  3. creed1

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

    තොරතුරු ටිකට ගොඩක් ස්තුතියි මචන්. මම මෙටික ට්ය්පේ කරකර හිටියේ. වැඩ නිසා කරගන්න බැරී වුනා. මෙතැන එක දෙයක් නිවැරදි කරන්න ඕන. GEARBOX OIL 30000 KM - 35000KM මාරුකරන්න ඕන .50000 KM නම් හිතන්න අමාරුයි.
  4. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    OPTION අනුව වෙනස් වෙනවා.
  5. creed1

    2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙන කාලෙකින් අද තම ගොඩ වුනේ. චන්දේ ට වැඩ අම්බානකට. ජයවේවා මචන්ලා
  6. creed1

    Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

    මේක මේ ගානට හිතන්නවත් බැහැ
  7. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    අනේද කියන්න...
  8. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    මචන් Custom valuation වල තියෙන ගණන් ආසන්නව මාකට් එකේ Outlander වල මිලද? custom valuation එක තියෙන්නේ duty calculate කරන්න. ඒ කියන්නේ ඇත්තටම E package - Premium package අතර 850,000 ක මිල වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා [/SIZE]
  9. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    කියන්න බැහැ මචන්.
  10. creed1

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    ස්තුතියි යාළුවා
  11. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    ඔව් එක කොහොමත් BASIC PACK එකක් ගොඩක් අය ගන්නේ නැහැ. ලේසියෙන් G NAVI එකකට CONVERT කරන්න ලේසියි. ඉස්සර ඕක තමා කරේ අපේ අය . දැන්නම් තවත් අඩු නිසා හොරුන්ට පට්ට ලබයි.
  12. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    GP 5 පොඩ්ඩක් වැඩිවෙයි මොකද දැන් ගන්න ගාන 2.0M පනිනවා. මම හිතන විදියට 50000YEN විතර වැඩිකරයි.
  13. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    :lol:
  14. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    අලුත් වාහන දැන් තියන් ඉන්නේ නැහැ අනිත් පැත්තට වෙන්දේසි කරනවා. අවුරුදු 10ක් පරණ ඒවා බැහැ මචන් එත් bus නම් පුළුවන් .
  15. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    කලින් දැනුම් දීමකින් තොරව සියලුම වෙනස්කම් සිදු කරන්න බලය තියෙනවා.
  16. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    අඩෝ රේගුවේ වැඩකරන්න තියෙනවනම් කොච්චර සල්ලිද? එච්චර වසනවා නැහැ මචං .......

    No contents