බල්බ් දාන එක පහන් පූජා සාමාන්ය ආලෝක පූජා
නමුත් මේ එක එක ඉලක්කම්,,විකාර පින්තුර රටා පාට පාට ඒවා දාල පිස්සු කෙලියම බෞද්ධයන්ගෙ හිතේ කලින්තිබ්බ මේ දාගැබ් දැක්කම ඇතිවෙන නිසා මිස බුද්ධාලන්බන සතුට නිකන් නැති වෙනවා. මේ ආගමික උත්සවයත් කැරොල් එකක් ඩිස්කෝ එකක් වෙනව මෙහෙම ගිහින්. සමහට් විට රෙනෝ ලේසර්වලින්...