හමුදා පාලනයකට කැමති නෑ
ඔහුගේ පසුගිය කාලෙ චර්යාවට කැමති නෑ
ඔහුගේ මහන්තත්ත කමට උඩගුකමට කැමති නැ
බලෙන් ඉඩම් ඇල්ලිමට කැමතිනෑ
මර්ධනයට කැමති නෑ
එනිසා මූලිකව චන්දෙ දෙන්න කැමත්තක් නෑ
අනික් අතට උතුරේ හමුදා කොල්ලො කියන විදිහට අමාරුවෙන් ගත්ත සාමය අද lost එකට ඇවිල්ල..උතුර මේ රටේ නෙවෙ වගේ වෙලා..ප්‍රභාකරන්...